Tuesday, April 20, 2010 by සචී
මද්දහනේ
ගිනිගත්ත ඉර යට
කකියන මහමග මැද
ඈතින් පෙණුන ජලකඳ
ළඟට ගොස් බැලු සඳ
ගෙන ගොස් තිබුණි කවුරුද....!

20/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment