සෙවණැල්ලේ සෙනෙහස

Friday, April 9, 2010 by සචී
එළිය දෙසට පිටුපාගෙන
අඳුර දෙසට නුඹ යන සඳ..
නුඹට ඉදිරියෙන් හිඳගෙන
නුඹේ තනිය දුරු කළ මුත්....
එළිය වෙතට යන ගමනේ
නුඹ පසුපස එන මා ගැන
නොතැකුවාට
තරහක් නැත...

10/04/2010
Posted in | 3 Comments »

3 comments:

දුකා said...

නියම ආදරේ හැම වෙලාවෙම ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ නෑ නේ . .

sansarasidu said...

දුකා අයියගේ කතාව හරියටම හරි නේද ?

සචී said...

@ දුකා and sansarasidu:
ඒකනේ 'තරහක් නැහැ' කියන්නේ...

Post a Comment