Thursday, April 15, 2010 by සචී
අහස්කූරක නැගී ගොස්
දසත විසිරී
නැවත පොළොවට එන
තරු අතර
එකකට..
පාර අමතක වී
අහසේම නතරව....
මා දිහා බලාගෙන.....

15/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment