Wednesday, April 28, 2010 by සචී
හමා යන සුළඟේ
පාව ආ වරා මල
මුදුව සිපගෙන කොපුල
සෙමින් බැස පොළොවට
නිදයි වැතිරී
මා දෙපා මුල

28/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment