Thursday, April 29, 2010 by සචී
ඊයෙ තිබුණු
මන්දාරමේ හැටියට
කොහොමවත් හිතුණෙ නෑ
දකින්නට හැකියැ‍යි
අද
මේ තරම් පැහැදිලිව...

29/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment