Wednesday, April 21, 2010 by සචී
'අයාලේ ගිය සිතක සටහන්'
කියවන
මගෙ අයාලේ ගිය හිතට
හොරකු යැයි රැවටුණ
කිරළෙක්
අන්න හඬාගෙන අහසට....!

22/04/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment