Tuesday, April 13, 2010 by සචී
ගහෙන් ගහට
යන සියොතුන් දැක්කාම
ඇහෙන් ඇහැට දුක ගලනා
හැම දෙන ම
රැසෙන් රැසට
හිරු යන හැටි දුටුවාම
දොරින් දොරට
සුබ පැතුමන් දෙන අරුම....!!!!

13/04/2010

Posted in | 0 Comments »

No comments:

Post a Comment