Tuesday, April 6, 2010 by සචී
අධි බලැති
විදුලි බුබුල ළඟ
විහිළු කරනවද
පුංචි ඉටි පන්දම...?

04/04/2010
Posted in | 2 Comments »

2 comments:

Jay said...

this is some thing with a deep meaning..
great..!

සචී said...

Thanks Asanka!

Post a Comment