පොද වැස්සේබිදු අතරබොදව ගිය පියුරු මුව..සගවාන ගේ තුලට... See moreනුබ දුවයිවැ..ස්..සේ..ම..
ලඟම එන වැස්ස ආදරෙන් වැලඳ ගන්න අපිත් පුල පුලා මඟ බලාන ඉන්නවා.........:)
දුකා අයියගෙ බ්ලොග් එක මගින් තමයි අක්කගෙ බ්ලොග් එක ගැන දැනගත්තෙ.හුරිම සුන්දර කවි එකතුවක්. ආරියවංශ රණවීර මහත්තයගෙ කවියක් කියෙවුවම දැනෙන අමුතු හැඟීම ඒ විදිහටම දැනුනා මේ නිර්මාණ රස විඳිද්දි.ඔබට ජය.
@ කැළුම්: හරි අපූරුයි...@ Poppy: මඟ බලා ඉඳලම දැන් ඇස් රිදෙනවා.....@ Raven: බොහෝම ස්තුතියි....[ඔයාගෙ comment එක මට ඔරොත්තු දෙන්නෙත් නැති තරම්..!] :)
මගෙ මොකක් හරි අවුලක් තියෙනවා ඔයාගේ කවි ගොඩක් ඒවා කියෙව්වහම මට නම් තේරෙන්නෙම හරිම අභ්‍යාස විදිහට.:-D
@ ම: හපෝ....යි මරණෙ...ඒ මොකෝ??????????? ඔයාගෙ ඇහේ අවුලක් මට හිතෙන්නෙ..!!! :D :D
6 comments:
පොද වැස්සේ
බිදු අතර
බොදව ගිය පියුරු මුව..
සගවාන ගේ තුලට... See more
නුබ දුවයි
වැ..ස්..සේ..ම..
ලඟම එන වැස්ස ආදරෙන් වැලඳ ගන්න අපිත් පුල පුලා මඟ බලාන ඉන්නවා.........:)
දුකා අයියගෙ බ්ලොග් එක මගින් තමයි අක්කගෙ බ්ලොග් එක ගැන දැනගත්තෙ.
හුරිම සුන්දර කවි එකතුවක්. ආරියවංශ රණවීර මහත්තයගෙ කවියක් කියෙවුවම දැනෙන අමුතු හැඟීම ඒ විදිහටම දැනුනා මේ නිර්මාණ රස විඳිද්දි.
ඔබට ජය.
@ කැළුම්: හරි අපූරුයි...
@ Poppy: මඟ බලා ඉඳලම දැන් ඇස් රිදෙනවා.....
@ Raven: බොහෝම ස්තුතියි....[ඔයාගෙ comment එක මට ඔරොත්තු දෙන්නෙත් නැති තරම්..!] :)
මගෙ මොකක් හරි අවුලක් තියෙනවා ඔයාගේ කවි ගොඩක් ඒවා කියෙව්වහම මට නම් තේරෙන්නෙම හරිම අභ්‍යාස විදිහට.
:-D
@ ම: හපෝ....යි මරණෙ...ඒ මොකෝ??????????? ඔයාගෙ ඇහේ අවුලක් මට හිතෙන්නෙ..!!! :D :D
Post a Comment