Monday, March 22, 2010 by සචී

මෙතෙක් කල්
හඬන්නට
ලකුණකුදු නොපෙන්වා
හංගාන හැම දුක ම
දරාගෙන සිටි අහස
මෙන්න
එක පාරට ම
හඬාගෙන වැටෙනවා...!!
තව ඉන්න බැරිව ඇති
ඉවසීමෙ සීමාව
සෙමෙන් ඉක්මෙන්න ඇති...!

28/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment