Monday, March 22, 2010 by සචී

සුළඟේ පාව
අතට ම ආ පිහාටුව
අතේ ගුලි කර නො ගෙන
තබා ගත් සඳ
විදා හළ අත්ල මත
නැවතත්
ගසාගෙන ගිය අයුරු දැක
සුළඟට…
හඬා වැටුණෙමි
කුඩා කල..!

21/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment