Saturday, March 20, 2010 by සචී

සිහිලස රැගෙන
හමා ආ මඳ පවන
දාහය නිවා සියොළඟ
ලෙළවා සෙමෙන් මුහුල ද
යන්නට ගියා ආපසු
බිම නොදමා
මා
වරලස රැඳ වූ
දෑසමන් මල

13/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment