Saturday, March 20, 2010 by සචී

ඈත දියඹේ සිට
පෙරලී ආ රළ ගෙඩිය
වෙරළට පැමිණ
නතරව බලා හිඳ මොහොතක්
මුදු බැල්මෙන
ඇදී ගියා ආපසු
මුහුදට ම
නො මකා
වැල්ලේ වූ මගේ පිය සටහන

06/02/2010
Posted in | 0 Comments »

No comments:

Post a Comment