දියැවී තියෙන කුණුමොහොතකට අමතක කෙරුවොත්...බේරේ වැවේ ඇත්තේදවතුරමය.........මුසුවී තියෙන ආශාවමොහොතකට අමතක කෙරුවොත්හදවතේ ඇත්තේදආදරයමය.......
@ Shadow:You hit the nail correctly! :)But it was not 'desire'or 'lust' I meant by salts...what I meant was 'limitations' we ourselves have put..!
හිතන්න හිතෙන හිතිවිල්ලක්හිතන්න නොහිතෙන වෙලාවක්කරන්න තියෙන දේ කප්පරක්මේසෙ උඩ කඩදහි කන්දක්හවස... හෙට උදේ... වැඩ ටික ඉක්මනින් කරන්න තවත් හේතුවක්..!තුති
තුති ලොකු අයියා!
මෙන්න නංගි මගේ දුප්පත් හිතිවිල්ල...තරඟ නගා මුකුළු වෙලාගඟක ගල ගලාදුවන නටනගීත ගයන බිංදු විසුරලාසයුර සිඹින හාදු පුදන දියේ හැංගිලායාන්තමටතිබේ තිබේලුණුත් මුසුවෙලාවලාකුලකසෙමෙර සළුවලෙසට ඉගිලිලාදුවන දියටනැග අහසටහෙමින් ගිලිහිලායන්න කියාපිරිසිදු වීඔහේ පාවෙලාතියා ගනීමුහුද ලවණරසය හංගලාඅහස අඬනවැහි දවසකබිංදු බිඳු වෙලාඋල්පතකටලිඳ ඇතුලතරැඳෙන එක්වෙලාදිය දෝතකසිහිල සුවයහිතට ලංවෙලාදුකත් හිතෙයිමුහුද බැණුම්අසයි ලුණු වෙලා
7 comments:
දියැවී තියෙන කුණු
මොහොතකට අමතක කෙරුවොත්...
බේරේ වැවේ ඇත්තේද
වතුරමය.........
මුසුවී තියෙන ආශාව
මොහොතකට අමතක කෙරුවොත්
හදවතේ ඇත්තේද
ආදරයමය.......
@ Shadow:
You hit the nail correctly! :)
But it was not 'desire'or 'lust' I meant by salts...what I meant was 'limitations' we ourselves have put..!
හිතන්න හිතෙන හිතිවිල්ලක්
හිතන්න නොහිතෙන වෙලාවක්
කරන්න තියෙන දේ කප්පරක්
මේසෙ උඩ කඩදහි කන්දක්
හවස...
හෙට උදේ... වැඩ ටික ඉක්මනින් කරන්න තවත් හේතුවක්..!
තුති
තුති ලොකු අයියා!
මෙන්න නංගි මගේ දුප්පත් හිතිවිල්ල...
තරඟ නගා
මුකුළු වෙලා
ගඟක ගල ගලා
දුවන නටන
ගීත ගයන
බිංදු විසුරලා
සයුර සිඹින
හාදු පුදන
දියේ හැංගිලා
යාන්තමට
තිබේ තිබේ
ලුණුත් මුසුවෙලා
වලාකුලක
සෙමෙර සළුව
ලෙසට ඉගිලිලා
දුවන දියට
නැග අහසට
හෙමින් ගිලිහිලා
යන්න කියා
පිරිසිදු වී
ඔහේ පාවෙලා
තියා ගනී
මුහුද ලවණ
රසය හංගලා
අහස අඬන
වැහි දවසක
බිංදු බිඳු වෙලා
උල්පතකට
ලිඳ ඇතුලත
රැඳෙන එක්වෙලා
දිය දෝතක
සිහිල සුවය
හිතට ලංවෙලා
දුකත් හිතෙයි
මුහුද බැණුම්
අසයි ලුණු වෙලා
Post a Comment