Lovely jealousy..!

Wednesday, July 7, 2010 by සචී
හිරු දැක පිපුණ
මහනෙල් කැකුළ අබියස
ඉරිසියාවෙන් රතුව
බත් කූරෙක්....
මහනෙල් කැකුළ
ඒ ගැන තුටින්...
මඳ සිනා පාමින්...

07/07/2010
Posted in | 1 Comment »

1 comment:

Shadow/හේමලයා said...

කොළපාට ඇසින් දකින ලෝකය සැබෑ ලෝකෙයෙන් වෙනස් වෙන්නේ කොහොමද?....

Post a Comment