tag:blogger.com,1999:blog-7747180665951497009.post462331002406830112..comments2018-04-22T04:54:10.218-07:00Comments on සිතිවිලි: Negligible.......සචීhttp://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7747180665951497009.post-50260114708839810902010-07-05T21:04:53.742-07:002010-07-05T21:04:53.742-07:00This comment has been removed by the author.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-10368500432004820232010-07-05T21:02:51.690-07:002010-07-05T21:02:51.690-07:00This comment has been removed by the author.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-8490821665005503452010-07-05T20:59:27.170-07:002010-07-05T20:59:27.170-07:00මෙන්න නංගි මගේ දුප්පත් හිතිවිල්ල...
තරඟ නගා
මුකු...මෙන්න නංගි මගේ දුප්පත් හිතිවිල්ල...

තරඟ නගා
මුකුළු වෙලා
ගඟක ගල ගලා
දුවන නටන
ගීත ගයන
බිංදු විසුරලා

සයුර සිඹින
හාදු පුදන
දියේ හැංගිලා
යාන්තමට
තිබේ තිබේ
ලුණුත් මුසුවෙලා

වලාකුලක
සෙමෙර සළුව
ලෙසට ඉගිලිලා
දුවන දියට
නැග අහසට
හෙමින් ගිලිහිලා

යන්න කියා
පිරිසිදු වී
ඔහේ පාවෙලා
තියා ගනී
මුහුද ලවණ
රසය හංගලා

අහස අඬන
වැහි දවසක
බිංදු බිඳු වෙලා
උල්පතකට
ලිඳ ඇතුලත
රැඳෙන එක්වෙලා

දිය දෝතක
සිහිල සුවය
හිතට ලංවෙලා
දුකත් හිතෙයි
මුහුද බැණුම්
අසයි ලුණු වෙලාLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-3120232876655859602010-07-05T10:11:50.054-07:002010-07-05T10:11:50.054-07:00තුති ලොකු අයියා!තුති ලොකු අයියා!සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-10073151944762980442010-07-05T10:04:33.317-07:002010-07-05T10:04:33.317-07:00හිතන්න හිතෙන හිතිවිල්ලක්
හිතන්න නොහිතෙන වෙලාවක්
කර...හිතන්න හිතෙන හිතිවිල්ලක්
හිතන්න නොහිතෙන වෙලාවක්
කරන්න තියෙන දේ කප්පරක්
මේසෙ උඩ කඩදහි කන්දක්

හවස...

හෙට උදේ... වැඩ ටික ඉක්මනින් කරන්න තවත් හේතුවක්..!

තුතිLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-84385816761646252162010-07-05T09:00:18.286-07:002010-07-05T09:00:18.286-07:00@ Shadow:
You hit the nail correctly! :)
But it wa...@ Shadow:
You hit the nail correctly! :)
But it was not 'desire'or 'lust' I meant by salts...what I meant was 'limitations' we ourselves have put..!සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7747180665951497009.post-48949056196086260512010-07-05T03:52:41.791-07:002010-07-05T03:52:41.791-07:00දියැවී තියෙන කුණු
මොහොතකට අමතක කෙරුවොත්...
බේරේ වැ...දියැවී තියෙන කුණු
මොහොතකට අමතක කෙරුවොත්...
බේරේ වැවේ ඇත්තේද
වතුරමය.........
මුසුවී තියෙන ආශාව
මොහොතකට අමතක කෙරුවොත්
හදවතේ ඇත්තේද
ආදරයමය.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com