බක තපස්.....

Tuesday, September 21, 2010 by සචී
බොර දියේ පිපුණු
ඕලු මල් අසල
දැහැන් ගත වූ කොකා
දකින්නට නැතිව ඇති
ඕලු කොළ යට නටන
තිත්ත පැටවුන් රෑන..?

21/09/2010
Posted in | 4 Comments »

4 comments:

Samara said...
This comment has been removed by the author.
Samara said...

සිරස්තලයම පක්ෂග්‍රාහීයි...

තිත්ත පැටවුන්
නටනුයේ
නො දැනම ද
කොකා ගැන

Loku said...

සචී, සිරස් තලේ නිසා මේ පින්තූරෙ තවත් අර්ථවත් වෙලාය හිතුණා.

සචී said...

බොහොම ස්තුතියි සමර, ලොකු...!

Post a Comment