Again..!

Wednesday, September 1, 2010 by සචී
ඔන්න ආයෙත්
හැර දැමුණු
කවුළුවෙන් ගෙට ඇවිත්
ඇට්ටේරියා සුවඳැ'ති
සීතල සඳ පහන...

2010/09/01
Posted in | 2 Comments »

2 comments:

Samara said...

රෑ තිස්සෙ...?
පාන්දර
ආවොත් මදි ද
සුවඳ
කවුළුව අරින විට

සචී said...

@ Samara:
රෑ පුරා
එන මල් සුවඳ
වඩා හොඳය..
කෙතරම් අපූරු ද..!!
ගොම්මනේ සිට
පාන්දර
සඳ බැස යන තුරු ම..!

Post a Comment