පැටලීම....!

Friday, July 30, 2010 by සචී
උදෑසන
තණ බිස්ස මත
මකුළු දැලක රැඳවුණ...
හිරු රැස් වැදී දිලිසෙන
පිනි බින්දුවක්....
එහි රුවින් මත් වී
තමාගෙම වියමනෙහි පැටළුන
මකුළුවෙක්....!

30/07/2010
Posted in | 3 Comments »

3 comments:

Shadow/හේමලයා said...

short & sweet.....:D

Buru Babe said...

පට්ට

Samara said...

පිනිබිඳු වැටෙන තැන
මකුළු දැල වියන
නිතරම
තමාවම පටලවා ගන්න

Post a Comment