Deafening dumbness.....

Wednesday, June 9, 2010 by සචී
ධනුෂ්කා නිශාදි කුලරත්න ගේ කවියක් නිසා ලියවුණකි.

අතොරක් නොමැතිව දොඩවන
ගොළු නුඹ හා මම
නංවන..
නිහඬබවේ ඝෝෂාවෙන්
බිහිරි ව ගොස් ඇත
දෙසවන...!

09/06/2010
Posted in | 2 Comments »

2 comments:

Anonymous said...

අපූරු කවි සචී.... ඒත් මේවා මේ විදියට කියවන්න බෑ.නිදහසේ කියවන්න ඕනේ.

සචී said...

@ බුරූ: ස්තුතියි.....හෙමිහිට කියවන්න.... :)

Post a Comment