පුනරුත්පත්ති....!

Monday, June 14, 2010 by සචී
බොහෝ කලකට පෙර
අකුණු සර පතිත වී
හිස...
මිය ඇදුණ නුග ගසෙහි
කඳ මත
සරුවට වැඩුණු පඳුරක
නම නොදත් රතු මලක්
මනාව පිපී...
සුළඟෙහි වැනෙමින්...!

14/06/2010
Posted in | 2 Comments »

2 comments:

මාතලන් said...

සමාජවාදය එන බවද කියන්නේ...?

සචී said...

කියවන්නාට කැමති විදියට හිතා ගන්න පුළුවන්...!

Post a Comment