සුළඟ....

Sunday, June 13, 2010 by සචී
සුළඟ....
අලුත් කොළ මිදුලට රැගෙන විත්...
මිදුලෙ වූ කොළ කැඳවගෙන යන....!

13/06/2010
Posted in | 1 Comment »

1 comment:

Anonymous said...

සුළඟ අද නුඹ නැතිව
පාලු සොහොනකි මහද....

Post a Comment