හුදෙකලාව...!

Friday, June 4, 2010 by සචී
කොයි තරම් තරු ඇතත්
පාළු කපමින් අවට
තනිකමින් සුසුම් ලයි
පුංචි ඉරබටු තරුව...
සඳ නොමැති රෑ අහස
දරා ගන්නට බැරිව...!

04/06/2010

Posted in | 2 Comments »

2 comments:

දුකා said...

පාලුව දරාගත නොහැකිව
වැලපෙනවාද . . .
නැති නම් සතුටින්ම
පාලු කපනවා විය නොහැකිද
ඉර බටු තරුව
සඳ නොමැති රාත්‍රියට . . . !

මාතලන් said...

පව්...
ඉර බටු තරුව..
ඉගිලෙන්න තටු නැතුව...

Post a Comment