Disappointment...

Tuesday, October 5, 2010 by සචී
තුරු හිසක
අතු පතර රැඳවුණ
සරුංගලයක්

ඈත අහසට
යොමාගත් නෙත
පාළු බැල්මක්

05/10/2010
Posted in | 1 Comment »

1 comment:

Sujeewa Kokawala said...

ඇද බැඳ තබා ගත්
වර පට කැඩෙන තුරු
සුළඟට පෙම් බැඳන්
මොර දුන් යෞවනය


එයවත් තිබුණ නම්
යළිත් යා හැක ගුවනට
නිදහස පතා ගොස්
සිරවූ තුරු හිසින්

Post a Comment