-මිතුරු හමුව....!

Saturday, February 4, 2012 by සචී


Posted in | 4 Comments »

4 comments:

කතන්දර Kathandara said...

මොකද මේ ඉමේජස්?
කෝ අකුරු?

දුකා said...

කවදා . . කොහේදී ද . .
කෝ මූනු පොතේ පින්තූර දාන්න්ට
අපිටත් බලලා සතුටු වෙන්ට

සචී said...

කතන්දර: ලිය ලියා ඉන්න කම්මැලියි. ඉමේජස් හදපුවා එහෙමම upload කරන එක ලේසියි නොවැ.
දුකා: ඊයේ රෑ අපේ ගෙදර. මගේ ඉස්කෝලෙ යාලුවෝ සෙට් එකෙන් බාගයක්. පින්තූර නම් ගත්තෙ නෑ..:)

දුකා said...

නොදකින් . . ඔච්චර සුන්දර හමුවීමක් නම් අපිත් එක්කත් බෙදා ගන්න තිබ්බනේ ඒ සතුට . . .

Post a Comment