නොදත්කම.....

Monday, February 28, 2011 by සචී
බබලන නිල් අහස
සිසාරා
පියාඹන විට
හිතෙන්නේවත් නැතිව ඇති
කළුකරගෙන වහින බව
තව ටිකකින්...

01/03/2011
Posted in | 3 Comments »

3 comments:

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

මකුළු පැංචි (මංචි) said...

ඉන්නකොට තරහින්
ඔරවගෙන අහස..
කළුම කළු
කරගෙන මූණ........
හිතන්නටවත් නැතුවැති
පොළව........!!
තව ටිකකින්
වහින බව...
හඬාගෙන දුකට...

jsean said...

hm avagenai geevithe

Post a Comment