ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙමනව අවුරුද්ද ජයවේවා පතමි මමදාහක් හමාරක් තව ලිපි ලියවේවාකියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවාසැමටම එයින් හද තුල තුටු ඇතිවේවාසිංහල වියුණු අවකාශය බැබලේවා!-කතන්දරකාරයා
ඉන්නකොට තරහින්ඔරවගෙන අහස..කළුම කළුකරගෙන මූණ........හිතන්නටවත් නැතුවැතිපොළව........!!තව ටිකකින්වහින බව...හඬාගෙන දුකට...
hm avagenai geevithe
3 comments:
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
ඉන්නකොට තරහින්
ඔරවගෙන අහස..
කළුම කළු
කරගෙන මූණ........
හිතන්නටවත් නැතුවැති
පොළව........!!
තව ටිකකින්
වහින බව...
හඬාගෙන දුකට...
hm avagenai geevithe
Post a Comment