ඇසළ සඳ..

Friday, July 9, 2010 by සචී
නළල දිග
සින්දූර ගලා ගිය
කළුම කළු දැළි සුසුම්
අහස් කුස ඉඹ ගත්ත.....,
පාළු මූසල රෑක
වෙඩි වැදී
තනි තරුව බිම වැටුණ....,
කඳුළු මතකය අරන්
හෙමි හෙමින් නැගෙනවා
ඇසළ සඳ...!

09/07/2010
Posted in | 3 Comments »

3 comments:

මෝඩයා said...

Nice post....:D

ආගන්තුකයා | Stranger said...

එල කියන්නේ එලම තමා.

සචී said...

@ Shadow/හේමලයා සහ ආගන්තුකයා | Stranger,
ස්තුතියි...!

Post a Comment