Reality....!

Saturday, June 12, 2010 by සචී
ගඟ හඬාගෙන ඇවිත්
කියූ දුක් ගිනි
හෙලූ කඳුළැලි
දරා ගත්ත ද සයුර
කිසි දොසක් නොනඟා ම..
සයුරු දුක් වඩදිය ගැලූ සඳ
ඈ කඳුළු දිය බාර ගන්නට
ගඟක් කවදා කැමති වේවි ද..?

12/06/2010
Posted in | 1 Comment »

1 comment:

ආගන්තුක සගයා said...

මමත් පුංචි කාලෙ මේ වගේ කවියක් ලිව්වා.. ඒකෙ විදියට සයුර කියන්නෙ දෙමව්පියන්... ගඟ තමයි දරුවො... හබැයි ඒ පැත්තෙන් බැලුවම නම් සයුර දුක් වෙන කාලෙට ඒ වඩදිය බාර ගන්න එක හැම ගඟකගේම යුතුකමක්... මනුස්සකම ‍රැ‍ඳෙන්නෙ එතනයි... :)

Post a Comment